VIVO
LKR 11,990.00
SKU: THM0008
In Stock
📱 Vivo Y93 – සුපිරි ෆෝන් එකක් පට්ට අඩු මිලකට! 🔥
💎 ඔබ හොයන ලස්සන, බලවත්, විශ්වාසදායක ෆෝන් එක දැන් අඩුම මිලට අපි ගාව තියෙනවා!
🔹 Vivo Y93 විශේෂාංග
✅ 6.2” HD+ FullView Display
✅ 13MP + 2MP Dual Rear Camera
✅ 8MP Front Camera – Selfie Loversලාට පට්ටයි 🤳
✅ 4GB RAM / 64GB Storage
✅ 4030mAh Long Lasting Battery 🔋
✅ Face Unlock / Fingerprint Support
✅ Smooth Performance – Daily Use එකට Perfect
💰 මිල – ඉතාමත් අඩුයි (Inbox කරලා අහන්න)
🚚 ලංකාවේ ඕනෑම තැනකට ඩිලීවරි පහසුකම්
💵 භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවීමත් පුළුවන්
📲 අදම Order කරන්න
👉 Inbox Message එකක් දාන්න / WhatsApp කරන්න
🔥 Limited Stock – ඉක්මන් වෙන්න! 🔥
🔰 වොරන්ටි විස්තර – පාවිච්චි කරපු ජංගම දුරකථන සඳහා 🔰
📱 මාස 6ක සොෆ්ට්වෙයාර් වොරන්ටිය
📱 දින 10ක චෙකින් වොරන්ටිය
🔹 දින 10ක චෙකින් වොරන්ටි කාලය තුළ
• ෆෝන් එක පලුදු කර නොතිබිය යුතුය
• වතුරට දමා නොතිබිය යුතුය
• සීල් ගලවා හෝ අලුත් වැඩියා කර නොතිබිය යුතුය
👉 ඉහත කොන්දේසි වලට අනුකූල නම්,
ෆෝන් එකට ෆෝන් එකක් මාරු කර ගැනීමේ හැකියාව ඇත.
🔧 දින 10 පසු වුවද,
• සාධාරණ තාක්ෂණික හේතු මත
• හෝ ඔබ අතින් සිදු වූ දෝෂයකට වුවද
👉 සහන මිලකට අපගෙන් ජංගම දුරකථනය අලුත් වැඩියා කර ගත හැක.
📲 ෆෝන් එක ලැබුණු පසු
යම්කිසි අඩුපාඩුවක් තිබේ නම්
Explore more products from our collection.