OPPO
LKR 14,900.00
SKU: THM0011
In Stock
🔥 අඩුම මිලට Oppo A5s – සීමිත තොගයක් 🔥
📱 Oppo A5s Smartphone
👉 හොඳ condition
👉 Daily use එකට සුපිරිය
👉 Budget එකට හොඳම choice එක
⭐ රු.14900/
🔹 විශේෂාංග:
✅ 6.2" HD+ Display
✅ 13MP + 2MP Dual Rear Camera
✅ 8MP Front Camera
✅ 4230mAh Battery – දිගු battery life
✅ 4GB RAM / 64GB ROM (Variant අනුව)
✅ Android OS
✅ Fingerprint / Face Unlock Support
💰 අඩුවටම දෙනවා – ඉක්මනින් ගන්න
📦 සීමිත තොගයක් පමණයි
🚚 ලංකාවේ ඕනෑම තැනකට delivery පහසුකම් ඩිලවරි #නොමිලේ
💵 භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවීමේ හැකියාව
📲 ඇණවුම් / විස්තර සඳහා
📞 WhatsApp / Call කරන්න: [071 41 48 476=071 41 48 478=07 41 41 80 80]
⚠️ අඩු මිල – හොඳ Quality – විශ්වාසයෙන් මිලදී ගන්න ⚠️
🔰 වොරන්ටි විස්තර – පාවිච්චි කරපු ජංගම දුරකථන සඳහා 🔰
📱 මාස 6ක සොෆ්ට්වෙයාර් වොරන්ටිය
📱 දින 10ක චෙකින් වොරන්ටිය
🔹 දින 10ක චෙකින් වොරන්ටි කාලය තුළ
• ෆෝන් එක පලුදු කර නොතිබිය යුතුය
• වතුරට දමා නොතිබිය යුතුය
• සීල් ගලවා හෝ අලුත් වැඩියා කර නොතිබිය යුතුය
👉 ඉහත කොන්දේසි වලට අනුකූල නම්,
ෆෝන් එකට ෆෝන් එකක් මාරු කර ගැනීමේ හැකියාව ඇත.
🔧 දින 10 පසු වුවද,
• සාධාරණ තාක්ෂණික හේතු මත
• හෝ ඔබ අතින් සිදු වූ දෝෂයකට වුවද
👉 සහන මිලකට අපගෙන් ජංගම දුරකථනය අලුත් වැඩියා කර ගත හැක.
📲 ෆෝන් එක ලැබුණු පසු
යම්කිසි අඩුපාඩුවක් තිබේ නම්
Explore more products from our collection.