VIVO
LKR 14,500.00
SKU: THM0012
In Stock
📱 Vivo Y17 – බලවත් බැටරියක්, ලස්සන Design එකක්, අඩු මිලකට! 🔥
ඔබ හොයන Super Battery + Smooth Performance ෆෝන් එක දැන් සුපිරිම මිලකට අපි ගාව තියෙනවා 😍
🔹 Vivo Y17 විශේෂාංග
✅ 6.35” HD+ Halo FullView Display
✅ 13MP + 8MP + 2MP Triple Rear Camera 📸
✅ 20MP Front Camera – Selfie Loversලාට පට්ටයි 🤳
✅ 4GB RAM / 128GB Storage
✅ 5000mAh Big Battery 🔋
✅ Fingerprint + Face Unlock
✅ Gaming / YouTube / Facebook Smooth 🔥
💰 මිල – ඉතාමත් අඩුයි (Inbox කරලා අහන්න)
🚚 ලංකාවේ ඕනෑම තැනකට ඩිලීවරි පහසුකම් ඇත
💵 භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවිය හැක
📲 අදම Order කරන්න
👉 Inbox Message එකක් දාන්න / WhatsApp කරන්න
🔥 Limited Stock – ඉක්මන් වෙන්න! 🔥
🔰 වොරන්ටි විස්තර – පාවිච්චි කරපු ජංගම දුරකථන සඳහා 🔰
📱 මාස 6ක සොෆ්ට්වෙයාර් වොරන්ටිය
📱 දින 10ක චෙකින් වොරන්ටිය
🔹 දින 10ක චෙකින් වොරන්ටි කාලය තුළ
• ෆෝන් එක පලුදු කර නොතිබිය යුතුය
• වතුරට දමා නොතිබිය යුතුය
• සීල් ගලවා හෝ අලුත් වැඩියා කර නොතිබිය යුතුය
👉 ඉහත කොන්දේසි වලට අනුකූල නම්,
ෆෝන් එකට ෆෝන් එකක් මාරු කර ගැනීමේ හැකියාව ඇත.
🔧 දින 10 පසු වුවද,
• සාධාරණ තාක්ෂණික හේතු මත
• හෝ ඔබ අතින් සිදු වූ දෝෂයකට වුවද
👉 සහන මිලකට අපගෙන් ජංගම දුරකථනය අලුත් වැඩියා කර ගත හැක.
📲 ෆෝන් එක ලැබුණු පසු
යම්කිසි අඩුපාඩුවක් තිබේ නම්
Explore more products from our collection.